Showing 17–32 of 33 results
Karapincha Tea Box (Curry Lead/Murraya Koenigii)
රු 200.00
Karapincha Tea Box (Curry Lead/Murraya Koenigii)
කරපිංචා තේ
ඖෂධීය ගුණය : ශරීරයේ මේදය (කොලෙස්ට්‍රෝල්) අඩුකරයි. වමනයේදී හා ආහාර දිරවීමේ දුරවලතා වලදී භාවිතය.
අඩංගු ද්‍රව්‍ය : විජලනය කළ කරපිංචා
25 String & Tag Bags
Net.Wt. 50g
Karavila Tea Bag (Bitter Gourd / Momordica charantia)
රු 100.00
Karavila Tea Bag (Bitter Gourd / Momordica charantia)
කරවිල තේ
කරවිල ගුණදායි ආහාරයක් ලෙස ප්‍රචලිත අතර යදිවැඩියාව පාලනය සඳහා
උපකාරී වන බව ආයුර්වේදයේ සදහන්ය. (මෙය ඖෂධයක් නොව සාම්ප්‍රධායික තේ පානයකි)
අඩංගු ද්‍රව්‍ය :කරවිල, කුරුදු සහ උඩරට තේ
10 String & Tag Bags
Net.Wt. 20g
Kothalahimbutu Tea Bag
රු 80.00
Kothalahimbutu Tea Bag (Salacia Reticulata/ Marking Nut tree)
කොතල හිඹුටු තේ
ඖෂධීය ගුණය : කොතලහිඹුටු ශාඛශාරීය පානය මගින් ආහාර වල අඩංගු පිෂ්ටය සීනි බවට පරිවර්ථනය වී කුඩා අන්ත්‍ර මගින් උරාගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. එහෙයින් දියවැඩියාව පාලනයේදී උපකාරී පානයක් ලෙස භාවිතයට සුදුසුය.
අඩංගු ද්‍රව්‍ය : කොතල හිඹුටු
10 String & Tag Bags
Net.Wt. 20g
Kothalahimbutu Tea Box (Salacia Reticulata/ Marking Nut tree)

Lean n Fit Tea Bag (Nature’s answer to weight loss)
රු 100.00
Lean n Fit Tea Bag (Nature’s answer to weight loss)
ලීන් ඇන් ෆිට් තේ ( ස්ථුලතාවය පාලනය කිරීමේ ස්වාභාවික පානය)
ඖෂධීය ගුණය : කාබෝහයිඩ්රේට් මේදය බවට හැරී ශරීරයේ තැන්පත්වීම අවම කරයි. ආහාර රුචිය අඩු කිරීම මගින් ආහාර ගැනීම පාලනය කරයි. කැලරි දහනය සීඝ්‍ර කරයි. ග්ලයිකෝජන නිෂ්පාදන උද්දීපනය කරයි.
අඩංගු ද්‍රව්‍ය : ගොරක, කුරුඳු,
Lean n Fit Tea Box (Nature’s answer to weight loss)
රු 230.00

Madu Hara Tea Bag
රු 110.00
Madu Hara Tea
මධුහර තේ පානය
දිනකට තේ බෑග් දෙකක්
ගුණ : පාරම්පරික ඖෂධීය වට්ටෝරුවකට අනූව සෑදූ මෙම ඖෂධය භාවිතයෙන් රුධිරගත සීනි මට්ටම පහත හෙළයි.
අඩංගු ද්‍රව්‍ය : අරළු, ඇහැළ පොතු, කටු ඇට මද, ඉගිනි ඇට, වෙනිවැල්ගැට, වැල්පෙනල, නෙල්ලි, බැබිල මුල්, ඉරමුසු, සුදු හදුන්, කොතල හිඹුටු
10 String & Tag Bags
Net.Wt. 20g
Medadi Hara Tea Bag
රු 110.00
Medadi Hara Tea
මේදාදී හර තේ පානය
දිනකට තේ බෑග් දෙකක්
ගුණ : පාරම්පරික ඖෂධීය වට්ටෝරුවකට අනූව සෑදූ මෙම ඖෂධය භාවිතයෙන් රුධිරගත මේදය (ලිපිඩ) මට්ටම පහත හෙළයි.
අඩංගු ද්‍රව්‍ය : වලගසාල්, කලාදුරු, වියළි ඉගුරු, සුදු හදුන්, දියමිත්ත, බැබිල, ති්රපල්, තිප්පිලි, ඛෙලිමුල්, කුඹුක්,
10 String & Tag BagsNet.Wt. 20g
Mukunuwenna Kolakenda (Herbal Porridge)
රු 110.00
Mukunuwenna Kolakenda (Herbal Porridge)
මුකුනුවැන්න කොළ කැඳ
රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.
ඖෂධීය ගුණය : මුකුනුවැන්න කේෂ වර්ධනය හා පෙනීම වර්ධනයට උපකාරී වේ. උෂ්ණාධිකබව නැති කරයි.
අඩංගු ද්‍රව්‍ය : මුකුනුවැන්න, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ
තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය
50g. NET (3
Nelli Rasakinda Tea Bag
රු 110.00
Nelli Rasakinda Tea Bag (Phyllanthus emblica / Tinospora Cordifolia)
නෙල්ලි රසකිඳ තේ
ඖෂධීය ගුණය : ප්‍රමේහ, අධික පිපාසය, මුත්‍රරෝග, සන්ධි රෝග, වාත රක්තය, සහ ලේ විෂ වීමට.
අඩංගු ද්‍රව්‍ය : නෙල්ලි, රසකිඳ
10 String & Tag Bags
Net.Wt. 20g
Polpala (Aerva Lanata) Tea Bag
රු 80.00
Polpala (Aerva Lanata) Tea Bag
පොල් පලා තේ
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
ඖෂධීය ගුණය : සාම්ප්‍රධායිකව මුත්‍රා දාහයේදී හා වකුගඩු ආශ්රිත රෝග වලදී උපකාරක පානයක් ලෙස භාවිත කෙරේ.
අඩංගු ද්‍රව්‍ය : පොල්පලා ශාඛයේ කොටස්
10 String & Tag Bags
Net.Wt. 20g
Ranawara Tea Bag
රු 80.00
Ranawara Tea Bag (Tanners Cassia / Cassia Auriculta)
රණවරා තේ
ඖෂධීය ගුණය : සිරුර පැහැපත් කරයි. රුධිරය පිරිසිදු කරයි.
ඔසප් සමයේ ශරීරික අපහසුතා අවම කරයි. මුත්‍රා ආසාධන සමනය කරයි. දියවැඩියාව පාලනයේදී උපකාරීවේ.
අඩංගු ද්‍රව්‍ය : රණවරා
10 String & Tag Bags
Net.Wt. 20g
Ranawara Tea Box (Tanners Cassia / Cassia Auriculta)
Ranawara Tea Box (Tanners Cassia / Cassia Auriculta)
රණවරා තේ
ඖෂධීය ගුණය : සිරුර පැහැපත් කරයි. රුධිරය පිරිසිදු කරයි.
ඔසප් සමයේ ශරීරික අපහසුතා අවම කරයි. මුත්‍රා ආසාධන සමනය කරයි. දියවැඩියාව පාලනයේදී උපකාරීවේ.
අඩංගු ද්‍රව්‍ය : රණවරා
25 String & Tag Bags
Net.Wt. 50g
Ten Mix Tea Bag – Dasapanguwa
රු 100.00
Ten Mix Tea Bag - Dasapanguwa
දස පංගුව තේ
ඖෂධීය ගුණය : උණ සහ සෙම්ප්රතිශ්යාවෙන් ඉක්මන් සහනය
අඩංගු ද්‍රව්‍ය : ඉගුරු, කොත්තමල්ලි, එලබටු, කටුවැල්බටු, පත්පාඩගම්, වැල්මී, ගම්මිරිස්, වෙනිවැල්ගැට, පාවට්ටා, සිරිතේක්කු
10 String & Tag Bags
Net.Wt. 20g
Welpenela Kolakenda (Herbal Porridge)
රු 110.00
Welpenela Kolakenda (Herbal Porridge)
වැල්පෙනෙල කොළ කැඳ
රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.
ඖෂධීය ගුණය : වැල්පෙනෙල වාජීකරණ ගුණයෙන් යුක්ත අතර,ශාරීරික හා මානසික ප්රබෝධය ඇති කරයි. මලබද්ධය දුරු කරයි.
අඩංගු ද්‍රව්‍ය : වැල්පෙනෙල, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ
තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය
50g.
Wild Coriander Tea Bag
රු 80.00
Wild Coriander Tea Bag
වල් කොත්තමල්ලි තේ
ඖෂධීය ගුණය : සම්ප්‍රදායිකව දියවැඩියා පාලක පානයක් ලෙස.
අඩංගු ද්‍රව්‍ය : දේශීය වල් කොත්තමල්ලි ශාඛයේ සියළු කොටස් සහ සූදුරු
10 String & Tag Bags
Net.Wt. 20g