Product Image

Lean n Fit Tea Bag (Nature’s answer to weight loss)

Lean n Fit Tea Bag (Nature’s answer to weight loss)
ලීන් ඇන් ෆිට් තේ ( ස්ථුලතාවය පාලනය කිරීමේ ස්වාභාවික පානය)

ඖෂධීය ගුණය : කාබෝහයිඩ්‍රේට් මේදය බවට හැරී ශරීරයේ තැන්පත්වීම අවම කරයි. ආහාර රුචිය අඩු කිරීම මගින් ආහාර ගැනීම පාලනය කරයි. කැලරි දහනය සීඝ්‍ර කරයි. ග්ලයිකෝජන නිෂ්පාදන උද්දීපනය කරයි.

අඩංගු ද්‍රව්‍ය : ගොරක, කුරුඳු, උඩරට තේ

10 String & Tag Bags

Net.Wt. 20g

17 in stock

Sku:JTB10007

රු 100.00

17 in stock