Product Image
Product Image

Welpenela Kolakenda (Herbal Porridge)

Welpenela Kolakenda (Herbal Porridge)
වැල්පෙනෙල කොළ කැඳ

රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.

ඖෂධීය ගුණය : වැල්පෙනෙල වාජීකරණ ගුණයෙන් යුක්ත අතර,ශාරීරික හා මානසික ප්‍රබෝධය ඇති කරයි. මලබද්ධය දුරු කරයි.
අඩංගු ද්‍රව්‍ය : වැල්පෙනෙල, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ

තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය

50g. NET (3 Servings)

17 in stock

Sku:JHPW0004

රු 110.00

17 in stock