Product Image
Product Image

Mukunuwenna Kolakenda (Herbal Porridge)

Mukunuwenna Kolakenda (Herbal Porridge)
මුකුනුවැන්න කොළ කැඳ

රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.

ඖෂධීය ගුණය : මුකුනුවැන්න කේෂ වර්ධනය හා පෙනීම වර්ධනයට උපකාරී වේ. උෂ්ණාධිකබව නැති කරයි.
අඩංගු ද්‍රව්‍ය : මුකුනුවැන්න, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ

තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය

50g. NET (3 Servings)

19 in stock

Sku:JHPM0003

රු 110.00

19 in stock