Product Image
Product Image

Karapincha Kolakenda (Herbal Porridge)

Karapincha Kolakenda (Herbal Porridge)
කරපිංචා කොළ කැඳ

රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.

ඖෂධීය ගුණය : කරපිංචා කැඳ ඉතා රසවත්ය. මේද දහනයෙහි හා විෂ නැසීමේදී ඉතා ප්‍රයෝජනවත් වේ.

අඩංගු ද්‍රව්‍ය : කරපිංචා, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ

තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය

50g. NET (3 Servings)

7 in stock

Sku:JHPK0002

රු 110.00

7 in stock