Product Image
Product Image

Gotukola Kolakenda (Herbal Porridge)

Gotukola Kolakenda (Herbal Porridge)
ගොටුකොළ කොළ කැඳ

රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.

ඖෂධීය ගුණය : ගොටුකොළ මතක ශක්තිය, ඇස් පෙනීම, කේෂ වර්ධනය සඳහා සාම්ප්‍රදායිකව භාවිතකෙරේ.

අඩංගු ද්‍රව්‍ය : ගොටුකොළ, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ

තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය

50g. NET (3 Servings)

7 in stock

Sku:JHPG0001

රු 110.00

7 in stock