Product Image

Cinnamon Green Tea Box

Cinnamon Green Tea Box
කුරුඳු සමග ගීන් තේ

ඖෂධීය ගුණය : කුරුදු සහ හරිත තේ දියවැඩියාව පාලනයට උපකාරී වන අතර, පිළිකා හා හදවත් රෝග වලට එරෙහිව කිරියා කරයි. මේද දහනය මගින් තරබාරු බව පාලනය කරයි. වියපත් වීමේදී ඇතිවන මතක ශක්තියෙහි හීනවීම අවම කරයි.

අඩංගු ද්‍රව්‍ය : කුරුදු, හරිත තේ

25 String & Tag Bags

Net.Wt. 50g

20 in stock

Sku:JTB25015

රු 230.00

20 in stock