Product Image

Kothalahimbutu Tea Box (Salacia Reticulata/ Marking Nut tree)

Kothalahimbutu Tea Box (Salacia Reticulata/ Marking Nut tree)
කොතල හිඹුටු තේ

ඖෂධීය ගුණය : කොතලහිඹුටු ශාඛශාරීය පානය මගින් ආහාර වල අඩංගු පිෂ්ටය සීනි බවට පරිවර්ථනය වී කුඩා අන්ත්‍ර මගින් උරාගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. එහෙයින් දියවැඩියාව පාලනයේදී උපකාරී පානයක් ලෙස භාවිතයට සුදුසුය.
අඩංගු ද්‍රව්‍ය : කොතල හිඹුටු

25 String & Tag Bags

Net.Wt. 50g

In Stock

Sku:JTB25009