Welpenela Kolakenda (Herbal Porridge)
වැල්පෙනෙල කොළ කැඳ
රසායන ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.
ඖෂධීය ගුණය : වැල්පෙනෙල වාජීකරණ ගුණයෙන් යුක්ත අතර,ශාරීරික හා මානසික ප්රබෝධය ඇති කරයි. මලබද්ධය දුරු කරයි.
අඩංගු ද්‍රව්‍ය : වැල්පෙනෙල, හීනැටි සහල්, සහල්, සෝයා, පිටිකළ පොල්කිරි, සුදුලුණු සහ ඉගුරු, රම්පේ
තාක්ෂණ උපදෙස් : කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ආයතනය
50g. NET (3 Servings)
17 in stock
රු 110.00
17 in stock
Welpenela Kolakenda (Herbal Porridge)
Free of chemicals, Preservative & Colouring
Ingredients : Welpenela (Cardiospermum halicacabum) Heenety Rice, Rice, Soya, Coconut milk powder, Garlic and Ginger, Rampe Leaves.
50g. NET (3 Servings)









Reviews
There are no reviews yet.